TikTok E-commerce Data Analytics, Choose Tikmeta
Get Started
Introduction: This is a tiktok video published by Madhusarangi 🧿. The video has now received more than 3.5K likes, 76 comments and 10 shares. It is deeply loved by fans. The following is the specific data and similar videos. Address, you can complete the operation on this page by clicking play or bookmarking the video.
Views
58.6KDaily-
Likes
3.5KDaily-
Comments
76Daily-
Shares
10Daily-
ER
6.05%Daily-
Latest Videos
සමහර මිනිස්සුන්ව නිතර ආශ්‍රය කරද්දි, ජීවිතේ ගැන අපි හරි පොසිටිව් හැඟීමකින් බලන්න පුරුදු වෙනවා කියලා ඔයාලට දැනිලා තියෙනවද? ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද? කෙනෙක්ට පුලුවන්ද අපිට දැනෙන වයිබ්ස් වෙනස් කරන්න? අපි ජීවිතේ දිහා බලන විදිය වෙනස් කරන්න? ඔව්..සමහර පවර්ෆුල් මිනිස්සුන්ට පුලුවන් තමන්ගෙ වටපිටාවට දැනෙන දේ පවා වෙනස් කරන්න. තමන්ගෙ එනර්ජි එක, තමන්ගෙ පොසිටිව් වයිබ් එක වටේ ඉන්න මිනිස්සුන්ටත් බෝ කරන්න. අන්න ඒකයි අවංක යාලුවො හම්බුණාම- හොඳ ප්‍රේමවන්තයො මුණ ගැහුණම- ඉරිසියාවක් නැති කෝ වර්කර්ස්ලා හම්බුණාම- සැනසීම අහිමි නොකරන ආයතන ප්‍රධානියො මුණ ගැහුණම, ඔහේ ජීවිත ගෙවපු සමහර මිනිස්සුන්ගෙ ජීවිත අමුතුම දීප්තියකින් බැබළෙන්න පටන් ගන්නෙ. ඒ මිනිස්සු ජීවිතේ ඇතුළෙ සතුටින්, ටික ටික ඉස්සරහට යන්නෙ. අපි නිතර ඇසුරු කරන මිනිස්සුන්ගෙ පොසිටිව් වගේම නෙගටිව් වයිබ්ස් සෑහෙන ඉක්මනින් අපේ ජීවිත ඇතුළට එනවා. එයාලගෙන්, සතුට වගේම කළකිරීමත් ඉක්මනින්ම අපිට බෝ වෙනවා. ඒ නිසයි අපි, ඉරිසියා කරන- කේළම් කියන- අඩුපාඩු දකින මිනිස්සු වෙනුවට, අනිත් මිනිස්සු එක්ක අනවශ්‍ය තරගයක් නැති- තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන- සතුටින් ජීවිතේ ඉස්සරහට අඩිය තියන මිනිස්සුන්ව වැඩි වැඩියෙන් අපේ වටපිටාවෙ තියාගන්න ඕනි. එහෙම මිනිස්සුන්ව පේන තරමට- එහෙම මිනිස්සුන්ව ආශ්‍රය කරන තරමට, ඒ සැහැල්ලුව- ඒ වයිබ් එක, අපිටත් ඉක්මනින්ම බෝ වෙන හින්දා...! #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback #girls
21.5K
1.7K
46
Madhusarangi 🧿
1 months ago
වටිනම දේ මොකක්ද? "මගේ ජීවිතයේ වටිනම දේ මොකක්ද" කියලා කෙනෙක් ඇහුවොත් මං දෙන උත්තරය මොකක්ද දන්නවද? මගේ මානසික නිදහස....... ඇයි දන්නවද? මං ඒකේ අගය තේරුම් ගත්තු නිසයි. හැමදේම තියෙනවා කියලා දකින මිනිස්සු විඳින දුක් කන්දරාවන් මං දැකලා තියෙනවා. බාහිරව කිසිම දේකින් අඩුවක් නෑ කියලා හිතෙන මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ තියෙන ප්‍රශ්න මං අහලා තියෙනවා. සෑහෙන යාලුවෝ පිරිවරන් හිටියට ජීවිතේ අඩියක් පස්සට වැටුනම තනි වෙච්ච මිනිස්සු මං ඇසුරු කරලා තියෙනවා. අම්බානෙකට මුදල්, දේපල තිබුනත් සැනසිල්ලේ නිදා ගන්න බැරි වුණ මිනිස්සු මං දැකලා තියෙනවා. උපාධි දෙක තුනක් තියෙන ඒත් හිර ගෙදරක තමන්ගේ හොඳම කාලය ගෙවන මිනිස්සු එක්ක මං කතා කරලා තියෙනවා. අවුරුදු ගණන් ආදරය කරපු මිනිස්සු මූණවත් නොබලා දික්කසාද වෙලා යන හැටි මං බලන් ඉඳලා තියෙනවා. එක පවුලේ අම්මලා, පුතාලා, සහෝදරයෝ දේපල වලට අඩුවක් නැතිව නඩු කියනවා මං දැකලා තියෙනවා. මං මේ ඔක්කොම දේවල් වලින් එක දෙයක් ඉගෙන ගත්තා. මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට නැති වෙලා තියෙන්නෙ තමන්ගෙම මානසික නිදහස. ඒ නිසා ජීවිතේ මට වටිනම දේ තමයි මානසික නිදහස. මනසට නිදහසක් නැති තැනක කිසිම සැපක් නෑ. ජීවිතේ මොනවා ලැබුවත් මොනවා ලැබුනා කිවුවත් මනසින් නිදහස් නැති මිනිස්සු ඇත්තටම කිසිවක් ලබා නෑ. ඒ නිසා මං ජීවත් වෙන්නෙම මගේ මානසික නිදහස වෙනුවෙන්. කරන කියන දේවල්, ඇසුරු කරන මිනිස්සු, යන එන තැන්, ජීවිතයේ ගන්න තීරණ, බැඳීම්, වෙන්වීම්, විනෝදාංශයේ ඉඳන් කරන වෘත්තීය දක්වාම සියලු තෝරා ගැනීම් වල මූලික අරමුණ මානසික නිදහසම කරගන්න. ජීවිතේ අංක එක ඔයාගේ මානසික නිදහස කියලා මතක තියා ගන්න. කිසිවෙක්ට වරදක් නොවන තාක් දුරට එය රැකගන්න. #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback
13.1K
905
32
Madhusarangi 🧿
1 months ago
මිනිස්සු බයයි ජීවිතේ විඳින්න.. අනිත් උන් මොනව හරි හිතයි කියලා.. හිතේ නිදහසක් නැතුව' මළ මිනී වගේ ජීවත් වෙන්නෙ මොකටද.. උඹ අඳින්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹ ගමන් යන්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹ ආතල් දාන්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹට මොකටද අනිත් උන් හිතන විදිහ වැදගත් වෙන්නෙ.. අනිත් උන්ගෙ රාමු වලට උඹ මොකටද කොටු වෙන්නේ.. මතක තියාගනින්, හැමදාම මිනිස්සු කතා හැදුවෙ ජීවිතේ විඳින මිනිස්සුන්ට මිසක් විඳවන මිනිස්සුන්ට නෙවෙයි කියලා.. උඹ උඹේ ආතල් එක ගනින් උන්ට බම්බු ගහගන්න කියලා.. උඹ ජීවත් වෙයන් උඹට ඕන විදිහට.. ගත කරන හැම තත්පරේම උඹට ඕන උඹේ විදිහට ඉඳපන්.. එහෙම ඉන්න බැරිනම් අඩුම තරමෙ එහෙම එකෙක්ට උගෙ ආතල් එකවත් ගන්න දීපං. ! ♥️🌻💫 #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback
32.0K
1.7K
44
Madhusarangi 🧿
1 months ago
සමහර වෙලාවට අපිට යම් කාලයක් අවශ්‍යයි, හැමදෙයක් ගැනම ඕනැවට වඩා කල්පනා කරන්න නෙවෙයි,, සන්සුන් වෙන්න.. නිදහසේ හුස්මක් ගන්න.. ජීවිතේ අවුල් වුණ තැන් විසඳගෙන මඟහැරුණ ජීවිතේ ආයෙම හොයා ගන්න.. ඉතිං ජීවිතේ අමාරුම කාර්තුවක හදිස්සි වෙලා තීරණ නොගෙන කාලයට ඉඩදෙන්න..! #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback
97.6K
5.4K
51
Madhusarangi 🧿
1 months ago
Similar Videos
Watch moreMore Videos
Watch more