madhusarangi_98 TikTok
Check out madhusarangi_98Tiktok analytics report
Madhusarangi 🧿
@madhusarangi_98-
Global Rank308.33K
Followers2.14K
Videos107.40M
Views8.14M
LikesRelative Keyword
Influence analysis
madhusarangi_98 tiktok Introduction
madhusarangi_98 is a tiktok influencers from the Sri Lanka with 308334 followers. His/her video classification is Public Figure in tiktok. Many people who follow him/her are because of his/her classification. He/She has published more than 2139 videos, with a cumulative total of 8142126 likes, and a total of 308334 fans. In the current tiktok ranking in the United States, he/she ranks No. Sri Lanka and ranks No. globally.
Here are some more information about madhusarangi_98:
tiktok homepage link:https://www.tiktok.com/@madhusarangi_98
Instagram:unknown
Youtube:unknown
Twitter:unknown
madhusarangi_98's pricing:
Nano: $50–$300
Micro: $300–$1,250
Mid: $1,250–$3,500
Macro: $3,500–$12,000
Celebrity: $12,000+
Also, the most commonly and popular used tiktok hashtags in madhusarangi_98 's most famous tiktok videos are these:
#fyp #foryou #dlaciebie #viral #dcb #fy #tend #foryoupage #obsessed #makeup #makeuptutorial #sheingals #shein #sheinEu #leo
In the past 30 days, he/she has released for following 1 videos, 18400 views, 1532 likes, 44 comments and 4 shares
not only that.
His/her average playback of each video reached 18400, an average of 1532 likes per video, an average of 44 per video, and an average of 4 sharing times per video.
His/her best and the first three best videos played 18400, 18400, respectively. These three videos are:සමහර මිනිස්සුන්ව නිතර ආශ්‍රය කරද්දි, ජීවිතේ ගැන අපි හරි පොසිටිව් හැඟීමකින් බලන්න පුරුදු වෙනවා කියලා ඔයාලට දැනිලා තියෙනවද? ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද? කෙනෙක්ට පුලුවන්ද අපිට දැනෙන වයිබ්ස් වෙනස් කරන්න? අපි ජීවිතේ දිහා බලන විදිය වෙනස් කරන්න? ඔව්..සමහර පවර්ෆුල් මිනිස්සුන්ට පුලුවන් තමන්ගෙ වටපිටාවට දැනෙන දේ පවා වෙනස් කරන්න. තමන්ගෙ එනර්ජි එක, තමන්ගෙ පොසිටිව් වයිබ් එක වටේ ඉන්න මිනිස්සුන්ටත් බෝ කරන්න. අන්න ඒකයි අවංක යාලුවො හම්බුණාම- හොඳ ප්‍රේමවන්තයො මුණ ගැහුණම- ඉරිසියාවක් නැති කෝ වර්කර්ස්ලා හම්බුණාම- සැනසීම අහිමි නොකරන ආයතන ප්‍රධානියො මුණ ගැහුණම, ඔහේ ජීවිත ගෙවපු සමහර මිනිස්සුන්ගෙ ජීවිත අමුතුම දීප්තියකින් බැබළෙන්න පටන් ගන්නෙ. ඒ මිනිස්සු ජීවිතේ ඇතුළෙ සතුටින්, ටික ටික ඉස්සරහට යන්නෙ. අපි නිතර ඇසුරු කරන මිනිස්සුන්ගෙ පොසිටිව් වගේම නෙගටිව් වයිබ්ස් සෑහෙන ඉක්මනින් අපේ ජීවිත ඇතුළට එනවා. එයාලගෙන්, සතුට වගේම කළකිරීමත් ඉක්මනින්ම අපිට බෝ වෙනවා. ඒ නිසයි අපි, ඉරිසියා කරන- කේළම් කියන- අඩුපාඩු දකින මිනිස්සු වෙනුවට, අනිත් මිනිස්සු එක්ක අනවශ්‍ය තරගයක් නැති- තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන- සතුටින් ජීවිතේ ඉස්සරහට අඩිය තියන මිනිස්සුන්ව වැඩි වැඩියෙන් අපේ වටපිටාවෙ තියාගන්න ඕනි. එහෙම මිනිස්සුන්ව පේන තරමට- එහෙම මිනිස්සුන්ව ආශ්‍රය කරන තරමට, ඒ සැහැල්ලුව- ඒ වයිබ් එක, අපිටත් ඉක්මනින්ම බෝ වෙන හින්දා...! #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback #girls
Published videos
සමහර මිනිස්සුන්ව නිතර ආශ්‍රය කරද්දි, ජීවිතේ ගැන අපි හරි පොසිටිව් හැඟීමකින් බලන්න පුරුදු වෙනවා කියලා ඔයාලට දැනිලා තියෙනවද? ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද? කෙනෙක්ට පුලුවන්ද අපිට දැනෙන වයිබ්ස් වෙනස් කරන්න? අපි ජීවිතේ දිහා බලන විදිය වෙනස් කරන්න? ඔව්..සමහර පවර්ෆුල් මිනිස්සුන්ට පුලුවන් තමන්ගෙ වටපිටාවට දැනෙන දේ පවා වෙනස් කරන්න. තමන්ගෙ එනර්ජි එක, තමන්ගෙ පොසිටිව් වයිබ් එක වටේ ඉන්න මිනිස්සුන්ටත් බෝ කරන්න. අන්න ඒකයි අවංක යාලුවො හම්බුණාම- හොඳ ප්‍රේමවන්තයො මුණ ගැහුණම- ඉරිසියාවක් නැති කෝ වර්කර්ස්ලා හම්බුණාම- සැනසීම අහිමි නොකරන ආයතන ප්‍රධානියො මුණ ගැහුණම, ඔහේ ජීවිත ගෙවපු සමහර මිනිස්සුන්ගෙ ජීවිත අමුතුම දීප්තියකින් බැබළෙන්න පටන් ගන්නෙ. ඒ මිනිස්සු ජීවිතේ ඇතුළෙ සතුටින්, ටික ටික ඉස්සරහට යන්නෙ. අපි නිතර ඇසුරු කරන මිනිස්සුන්ගෙ පොසිටිව් වගේම නෙගටිව් වයිබ්ස් සෑහෙන ඉක්මනින් අපේ ජීවිත ඇතුළට එනවා. එයාලගෙන්, සතුට වගේම කළකිරීමත් ඉක්මනින්ම අපිට බෝ වෙනවා. ඒ නිසයි අපි, ඉරිසියා කරන- කේළම් කියන- අඩුපාඩු දකින මිනිස්සු වෙනුවට, අනිත් මිනිස්සු එක්ක අනවශ්‍ය තරගයක් නැති- තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන- සතුටින් ජීවිතේ ඉස්සරහට අඩිය තියන මිනිස්සුන්ව වැඩි වැඩියෙන් අපේ වටපිටාවෙ තියාගන්න ඕනි. එහෙම මිනිස්සුන්ව පේන තරමට- එහෙම මිනිස්සුන්ව ආශ්‍රය කරන තරමට, ඒ සැහැල්ලුව- ඒ වයිබ් එක, අපිටත් ඉක්මනින්ම බෝ වෙන හින්දා...! #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback #girls
00:16වටිනම දේ මොකක්ද? "මගේ ජීවිතයේ වටිනම දේ මොකක්ද" කියලා කෙනෙක් ඇහුවොත් මං දෙන උත්තරය මොකක්ද දන්නවද? මගේ මානසික නිදහස....... ඇයි දන්නවද? මං ඒකේ අගය තේරුම් ගත්තු නිසයි. හැමදේම තියෙනවා කියලා දකින මිනිස්සු විඳින දුක් කන්දරාවන් මං දැකලා තියෙනවා. බාහිරව කිසිම දේකින් අඩුවක් නෑ කියලා හිතෙන මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ තියෙන ප්‍රශ්න මං අහලා තියෙනවා. සෑහෙන යාලුවෝ පිරිවරන් හිටියට ජීවිතේ අඩියක් පස්සට වැටුනම තනි වෙච්ච මිනිස්සු මං ඇසුරු කරලා තියෙනවා. අම්බානෙකට මුදල්, දේපල තිබුනත් සැනසිල්ලේ නිදා ගන්න බැරි වුණ මිනිස්සු මං දැකලා තියෙනවා. උපාධි දෙක තුනක් තියෙන ඒත් හිර ගෙදරක තමන්ගේ හොඳම කාලය ගෙවන මිනිස්සු එක්ක මං කතා කරලා තියෙනවා. අවුරුදු ගණන් ආදරය කරපු මිනිස්සු මූණවත් නොබලා දික්කසාද වෙලා යන හැටි මං බලන් ඉඳලා තියෙනවා. එක පවුලේ අම්මලා, පුතාලා, සහෝදරයෝ දේපල වලට අඩුවක් නැතිව නඩු කියනවා මං දැකලා තියෙනවා. මං මේ ඔක්කොම දේවල් වලින් එක දෙයක් ඉගෙන ගත්තා. මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට නැති වෙලා තියෙන්නෙ තමන්ගෙම මානසික නිදහස. ඒ නිසා ජීවිතේ මට වටිනම දේ තමයි මානසික නිදහස. මනසට නිදහසක් නැති තැනක කිසිම සැපක් නෑ. ජීවිතේ මොනවා ලැබුවත් මොනවා ලැබුනා කිවුවත් මනසින් නිදහස් නැති මිනිස්සු ඇත්තටම කිසිවක් ලබා නෑ. ඒ නිසා මං ජීවත් වෙන්නෙම මගේ මානසික නිදහස වෙනුවෙන්. කරන කියන දේවල්, ඇසුරු කරන මිනිස්සු, යන එන තැන්, ජීවිතයේ ගන්න තීරණ, බැඳීම්, වෙන්වීම්, විනෝදාංශයේ ඉඳන් කරන වෘත්තීය දක්වාම සියලු තෝරා ගැනීම් වල මූලික අරමුණ මානසික නිදහසම කරගන්න. ජීවිතේ අංක එක ඔයාගේ මානසික නිදහස කියලා මතක තියා ගන්න. කිසිවෙක්ට වරදක් නොවන තාක් දුරට එය රැකගන්න. #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback
00:09මිනිස්සු බයයි ජීවිතේ විඳින්න.. අනිත් උන් මොනව හරි හිතයි කියලා.. හිතේ නිදහසක් නැතුව' මළ මිනී වගේ ජීවත් වෙන්නෙ මොකටද.. උඹ අඳින්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹ ගමන් යන්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹ ආතල් දාන්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹට මොකටද අනිත් උන් හිතන විදිහ වැදගත් වෙන්නෙ.. අනිත් උන්ගෙ රාමු වලට උඹ මොකටද කොටු වෙන්නේ.. මතක තියාගනින්, හැමදාම මිනිස්සු කතා හැදුවෙ ජීවිතේ විඳින මිනිස්සුන්ට මිසක් විඳවන මිනිස්සුන්ට නෙවෙයි කියලා.. උඹ උඹේ ආතල් එක ගනින් උන්ට බම්බු ගහගන්න කියලා.. උඹ ජීවත් වෙයන් උඹට ඕන විදිහට.. ගත කරන හැම තත්පරේම උඹට ඕන උඹේ විදිහට ඉඳපන්.. එහෙම ඉන්න බැරිනම් අඩුම තරමෙ එහෙම එකෙක්ට උගෙ ආතල් එකවත් ගන්න දීපං. ! ♥️🌻💫 #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback
02:17සමහර වෙලාවට අපිට යම් කාලයක් අවශ්‍යයි, හැමදෙයක් ගැනම ඕනැවට වඩා කල්පනා කරන්න නෙවෙයි,, සන්සුන් වෙන්න.. නිදහසේ හුස්මක් ගන්න.. ජීවිතේ අවුල් වුණ තැන් විසඳගෙන මඟහැරුණ ජීවිතේ ආයෙම හොයා ගන්න.. ඉතිං ජීවිතේ අමාරුම කාර්තුවක හදිස්සි වෙලා තීරණ නොගෙන කාලයට ඉඩදෙන්න..! #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback
00:10මේ කොහෙද කියල දන්න අය කියමු බලන්න ✨🩷 යන්නම ඕනි තැනක් 🙈🫶🏻 මගේ රට තරම් වෙන කොහෙවත් ලස්සන නෑ ලමයෝ 🥹😍 එයා එක්ක ඔයා ගිහින් තියෙන ලංකාවේ ලස්සනම තැන comment කරන් යමු 🤎 #modeling #foryoupage ##trending #srilanka #fypシ゚viral #followforfollowback
00:09තමන් ලග කවුරු නැතත් ජීවිතේ තනියෙන් ගොඩ යන කෙල්ලෙක් වෙන්න ...😍😍 #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback #สปีดสโลว์ #สโลว์สมูท
00:14Miss you my hair 🥹🖤 දිගට තිබ්බ කොන්ඩෙ කොටට කපන්න ට්‍රයි කරල බැලුවද ඕ ට්‍රයි කරල බැලුවෙ නෑ සෝ සෑඩ් ට්‍රයි කරල බලන්න වලක් හාරන් වැලලෙන්න හිතෙයි 😂 🙊🤪##girls##modeling##foryoupage##srilanka##trending##model#สปีดสโลว์ #สโลว์สมูท
00:10ජීවිතේ, මං බය වුණු කාරණාවක් තමා මිනිස්සු මාව වැරදියට තේරුම් ගනීවී කියන එක. ♥︎ එහෙත් කාලයත් එක්ක මම තේරැම් ගත්තා හැමෝවමව සතුටු කරන්න මට අමාරුයි කියල. කොච්චර හොඳ දෙයක් කරත් ඒකේ වැරද්දක් පෙනෙන අය ඉන්නව සහ මං මොනතරම් හොඳ සිතුවිල්ලකින් දෙයක් කරත් ඒක වැරදියට තේරුම් ගන්න එක්කෙනෙක් හෝ ඉන්නව කියල මට තේරුණා.
00:26ආදරණීය නෑදෑයිනි මාගේ ඕන්නැති රෙද්දවල් සෙවීමට ගොස් ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ රෙදි මට කියා ගලවා නොගන්න 🤪🙊 ඔයාලටත් ඉන්නවද ඒවගේ නෑදෑයො සෙට් එකක් 😂#WheneverWherever
00:11කෙල්ලො ලස්සනම සාරී ඇන්දාමලු🙈💐⚡️✨ ඔයාට සාරී ඇන්දාම ලස්සන එයාවත් mention කරන් යමු ❤️🩷#modeling #foryoupage #srilanka #followforfollowback #girls #trending #model #followers.
00:10TODO LO QUE TENGO QUE HACER🥺 TE UNO A WASSAP SI ME PASAS ESTE VIDEO POR INSTA: CARXLOSC #fyp
00:23TODO LO QUE TENGO QUE HACER🥺 TE UNO A WASSAP SI ME PASAS ESTE VIDEO POR INSTA: CARXLOSC #fyp
00:23Similar Talent
El Bombiux🍬
@el_bombiux_mx538.43K
Followers
1.55K
Videos
Sashatobz
@sashatobz511.03K
Followers
4.72K
Videos
MARISSA MEIZZ
@marissameizz497.76K
Followers
706
Videos
GRAMPA ORLY'S PAGE 🔥 🤣 🔥
@grampaorly483.14K
Followers
2.03K
Videos
Deborah Wanjala
@deborahwanjala470.46K
Followers
230
Videos
ktmcardles.0179118
@ktmcardles.0179118466.82K
Followers
468
Videos
𝙡𝙤𝙨𝙩 𝙝𝙖𝙣𝙙𝙨𝙤𝙢𝙚🥀🥀
@mhmdyusufz459.49K
Followers
899
Videos
.
@clips1120417.50K
Followers
838
Videos
ฟี่เฟียชอบบิงซู><!
@fiaphie17414.93K
Followers
196
Videos
xx_n009
@xx_n009403.02K
Followers
575
Videos
Other Talent
Khun Htike Htike Chit{သထုံသား}
@khun.htike.htike72439.50K
Followers
546
Videos
Elevate Fit Health
@elevatefithealth12.04K
Followers
9
Videos
Thiên Thường Bắc Giang ⚜️
@thienthuongbacgiang28.94K
Followers
22
Videos
💥jack💥chinnock💥
@jackchinnock7.46K
Followers
236
Videos
mustbemadi1
@mustbemadi15.67K
Followers
426
Videos
ปั้ น.⚽️
@krado.0.11.77K
Followers
49
Videos
aum🦭aown2557💝
@2536pk1.63K
Followers
774
Videos
Fora Shop
@nndni__1.46K
Followers
42
Videos
July
@jhml20230301031.12K
Followers
24
Videos
Gemini1995 🧿
@cared19951.02K
Followers
1.25K
Videos